හොලිවුඩ්

ඉන්දීය ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරුන්ට පෙම්වතියන්ට ලංකාව තහනම්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින්ට සිය බිරින්දෑවරු හෝ පෙම්වතියන් ශ්‍රී ලංකා සංචාරය සඳහා රැගෙනයාම සඳහා ඉඩනොදීමට තීරණය කර තිබේ.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම තීරණයගෙන ඇති අතර බොහෝමයක් ක්‍රීඩකයින්ගේ බිරින්දෑවරු හා පෙම්වතියන් ඉදිරි ශ්‍රී ලංකා සංචාරයට එක්වීමට සුදානමින් සිටි බවද පැවසේ.

අගෝස්තු මස දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා සංචාරයට බිරින්දෑවරු හා පෙම්වතියන් යාමට සුදානමින් සිටියත් එම අදහසට ඉඩනොදීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණයකර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
385932-virat-kohli-anushka-tog

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!