ලොව සුපිරි කෝටිපතියන් සංඛ්‍යාව 2816 ක් දක්වා වැඩිවී තිබෙනවා. ඔවුන්ගේ වත්කම ඩොලර් ට්‍රිලියන 11.25 ක් බවයි සඳහන් වන්නේ.
මෙම සුපිරි කෝටිපතියන්ගෙන් අංක එක ලෙස හඳුන්වා ඇත්තේ ජෝන් බේසොප්. ඔහු ඇමසන් සමාගමේ හිමිකරුයි
දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත්තේ, බර්නාඩ් අර්නෝල්ඩ් වන අතර බිල් ගේට්ස් අංක තුන්වන ස්ථානය අත් කර ගෙන සිටිනවා
වොරන් බුට් හතරවන ස්ථානයේ පසු වනවා. ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් පස්වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.
එමෙන්ම ලාබාලතම බිලියනපතිනියන් අතරින් kylie jenner නම් සුරූපිණිය විශේෂ ස්ථානයක් හිමිකරගෙන තිබෙනවා
