රැඳවියන් අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ක්රිකට් තරගයක් වැලිකඩ බන්ධනාගාර පාලනාධිකාරිය විසින් සංවිධාන කර තිබුණා.
මේ සඳහා ප්රධාන ආරාධිතයන් ලෙස ජනප්රිය ක්රිකට් තරු දෙකක් වන රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර එක්වීමද විශේෂත්වයක්.
අපරාධ ලෝකයේ විවිධ නම්වලින් හදුන්වන රැදවියන් රැසක් මෙම තරගයට එක්වී තිබුණා.
වීඩියෝව පහතින්…
