හොලිවුඩ්

නිවේදිකාවට ඇඳුම් අන්දවපු හැටි සජීවීව පෙන්නලා (වීඩියෝ)

cover

Los Angeles නුවර රූපවාහිනී ආයතනයක ලෝක ප්‍රසිද්ධ වෙන වැඩක් වෙලා තියෙනවා.

Liberte Chan කියන නිවේදිකාව කළගුණ වාර්තාව කියන්න සුදානම් වෙන අවස්ථාව සජීවීව විකාශය වෙලා.

ඒ අවස්ථාවේ ඇය ඇඳන් හිටිය ඇඳුමට උඩින් තව ඇඳුමක් අඳින්න කියලා එහි නිෂ්පාදක කියනවා.

නිවේදිකාව එය අඳින්නේ ලොකු කැමැත්තකින් නෙමේ. හැබැයි ඒක ඇඳලා ඇය කරපු වැඩ ඔක්කම සජීවීව විකාශය වෙලා

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!