Gossip

ජනප්‍රිය ගායිකා කොරින් අල්මේදා ස්වයං නිරෝධායනය වෙලා

“මම පසුගියදා රෝයල් තෝමියන් බිග් මැච් එකේ සින්දු කියන්න ගියා. මම වගේම ජනප්‍රිය ගායක ගායිකාවන් එහි ගී ගැයුවා. දැනගන්න ලැබුණා එම අවස්ථාවේදී කොරෝනා වෛරසය ආසාධනය වූ ගුවන් නියමුවෙක් හිටියා කියලා. පසුව මම ඒ ගැන සොයා බැලුවා. මම හිටිය ස්ථානයේ නෙමෙයි ඔහු හිටියේ. නමුත් මම මහජනතාව ගැන හිතලා ඊයේ ඉදලා දවස් 14ක් නිවසේ රැදී ඉන්න තීරණය කළා. මට කොරෝනා වෛරසය ආසාධනය වෙලා නැහැ කියලත් මතක් කරන්න ඕන..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!