ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කර ඇති “පාද යාත්‍රාව“ ගැන තමයි මේ වන විට සෑමදෙනා වගේම කතාබහ කරන්නේ.
මේ කට්ටිය නුවර සිට ඇවිදගෙන කොළඹට එන්න නියමිතයි කියලා කොයි කවුරුත් දන්නවානේ.ඔන්න වෙබ් ගොසිප් වෙත අමුුතු කතාවක් ආරංචි වෙනවා. ඒ මොකක්ද දන්නවාද මේ පාද යාත්‍රාවේ යන අය පිළිගන්න කැලණිය ජනතාව සුදානම් වෙලාලු.
මේ වැඩේ නම් කවුරු කළාද කියලානම් අපි දන්නේ නැහැ. කොහොම හරි ඔන්න පාද යාත්‍රාවෙන් එන අය පිළිගන්න තෑග්ගක් කියලා කිරිබත්ගොඩ හංදිවේ බැනර් එකක් ලොකුවට ගහලා තණකොළ වගයකුත් එල්ලලා.
එම ඡායාරූප පහතින් බලන්න.
Pics by – Ranga Nirmana

![1 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/1-1600x1200-1.jpg)
![2 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/2-1600x1200-1.jpg)
![3 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/3-1600x1200-1.jpg)
![4 [1600x1200]](http://originsin.adaderana.lk/webgossip/wp-content/uploads/2016/07/4-1600x1200-1.jpg)