හොලිවුඩ්හි සරාගී නිරූපිකාවක් සහ රංගන ශිල්පිණියක් වන කිම් කාර්ඩිෂන් නිරුවත්ව රිදී පැහැ තීන්ත ඇගේ තවරාගෙන සිටින ඡායාරූපයක් Instagram වෙත එක්කොට තිබේ.
2011 වසරේ ඇය විසින් ගත් නිරුවත් ඡායාරූප එකතුවක් සඟරාවක පළවීමෙන් පසු සිත්තැවුලට පත් කිම් මාධ්‍ය වෙත කියා සිටියේ ඉදිරියේ සළු පිලි උනා දමා ඡායාරූප වලට පෙනී නොසිටින බවයි.
එම ඡායාරූපය පහත පහතින් බලන්න
