අදට යෙදී තිබෙන වෙසක් පොහෝ දිනය වෙනුවෙන් හැමතැනම දකින්න ලැබෙන දෙයක් තමයි දන්සැල්.
ඉතින් නුවර පැත්තේ තිබිලා තියෙනවා අමුතු විදිහෙ දන්සැලක්.
ඒ දන්සැලේ කරන්නේ නොමිලේ කොන්ඩෙ කපන එක.
මේ දන්සැල විවෘත කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාත් ආරාධිතයෙක් විදියට සහභාගී වෙලා තියෙනවා.
එහිදී මන්ත්‍රීවරයාත් දන්සැලෙන් සිය කොණ්ඩය කපන අයුරු කැමරාවේ සටහන් වී තිබුණා.
මේ එහි වීඩියෝවයි.