රංගන ශිල්පිණී කවීෂා අයේෂානි මියගියේ අදට හරියටම අවුරුද්දකට කළින්.
ඉතින් කවීෂාගේ යහළුවන් මේ ගැන ෆේස්බුක් සටහන් ඔස්සේ කියා තිබුණා.
ඒ “කවීශා ඔයා අපිව දාල ගිහින් අදට හරියටම අවුරුද්දක් වෙනවා ඒත් තාම ඔයා අපිත් එක්ක ඉන්නවා වගෙ හැමදාමත් ඔය අපිත් එක්ක ඉදී ඔයාට නිවන් සුවා ආදරෙයි එදා වගේම අදත් අපි හැමෝම……” යනුවෙන්.
මේ එම සටහනයි.
