හොලිවුඩ්

කේට් වින්ස්ලට් නිරුවත ගැන කණගාටුවෙන්……

මුළු ලොවම කැළඹූ ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ චරිතයට පණ පෙවූ කේට් වින්ස්ලට් මේ දිනවල ඉතාමන් කණගාටුවෙන් පසුවන බව වාර්තා වෙනවා.

 

 

1997 වර්ෂයේ තිරගත වු   ටයිටැනික් චිත්‍රපටය තුළ   ඇය විසින් නිරුවතින් දියමන්ති මාලයක්  පමණක් පැළඳගෙන දර්ශනයක රඟපෑම ගැන කේට් මෙලෙස කණගාටුවෙන් පසුවෙයි. එම චිත්‍රපටයේ තමා‍ගේ උඩුකය නිරුවත් ජායාරූප රැගත් සිනමා රසිකයින් ඒ මත තමාගේ සමරු අත්සන් තබා ගැනීම සඳහා තවමත් තමා සොයා පැමිණෙන බව ඇය පවසා තිබේ.

 
තමන් එම ඡායාරූප මත අත්සන් තැබීම ප්‍රතික්ෂේප කරන බවත්, එවන් අවස්ථාවලදී අදාළ දර්ශනයට නිරුවතින්  සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම මනසේ කැළඹීමක් ඇති වන බවත් කේට් වින්ස්ලට් පවසනවා.  කෙසේ වෙතත් කේට් වින්ස්ලට් ටයිටැනික්  චිත්‍රපටයේ අදාළ දර්ශනයට නිරුවතින් සිටීම චිත්‍රපටියේ  ප්‍රසිද්ධියට දැඩිව බලපෑ බව   සිනමා විචාරකයින්ගේ මතය වෙයි.

 

5

1

2

3

6

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!