ජෙනිෆර් ලොපෙස් කියන්නේ ලොකයේ ආදරය දිනාගත් ඉතා ජනප්රිය මෙන්න දක්ෂ ගායිකාවක්නේ. ඒ වගේම ඇයට රංගන කෞශල්යත් තියෙනවා.
ඒ කොහොම වුණත් ඇය සරාගී කාන්තාවක්. ඒ මොකද ඇය පැමිණෙන සංගීත සන්දර්ශන ඒ වගේම අති විශේෂ උත්සව වලට ඇය ඉතාමත් සරාගී අයුරින් තමයි පැමිණෙන්නේ.
පසුගිය දා ලාස් වේගාස් නුවර පැවැත්වුණු Billboard Music Awards උත්සවයෙදී කාගේදී නෙත් ඇඳ බැඳ ගන්නා ඇඳුමකින් ජෙනිෆර් ඇවිත් තිබුණා.
එයාගේ ඇඳුම කොහොමද කියනවානම් ශරීරයෙන් භාගයක්ම නිරාවරණය වෙලයි තිබුණේ.
ජෙනිෆර්ගේ ඇඳුම ගැන මේ වන විටත් මුළු ලෝකය පුරාම කතාබහට ලක්වෙනවා.
දැක්කම පිස්සු හැදෙන ඒ ඇඳුම පහතින් නරඹන්න.
ජෙනිෆර් ඇතුළු සම්භාවනීය පිඑිස එම උත්සවය සඳහා පැමිණ සිටි අයුරු වීඩියෝව පහතින්
ජෙනිෆර් පසුගිය දිනක එවන් වූ ආකාරයේ ඇඳුමක් පැළඳගෙන එක්තරා වැඩසටහනක ගායනාවක් ඉදිරිපත් කළ අයුරු පහතින් නරඹන්න .

eebest8 fiverr
June 8, 2015 at 12:47 am
Im obliged for the blog article.Thanks Again. Fantastic.