ලෝවක් වසඟයට පත් කරගෙන සිටින ජනප්‍රිය ගායිකාවක මෙන්ම රංගන ශිල්පිණියක් වන ජෙනිෆර් ලොෆෙස් අත්අඩංගුවට ගෙන ඇති බවට ආරංචියත් පැතිරි යනවා. ඒ ආරංචිය එන්නේ නම් නිව්යෝර්ක් නුවරින්.මේ ආරංචිය ගැන අපි ටිකක් හොයලා බල්ද්දි තමයි දැනගන්නට ලැබුණේ මේ කතාවේ ඇත්ත නැත්ත.
ඇත්තටම නම් ජෙනිෆර් අත්අඩංගුවට පත්වෙලා නෑ. ඒයා නාට්‍යයක් රූගත කරන අවස්ථාවකදී එයට අදාළ ජවනිකාවක කොටසක් තමයි එම අවස්ථාවේදී රඟපාලා තියෙන්නේ. පොලීසියට සම්බන්ධ වන Shades Of Blue නම් වු කතා මාලාවකට තමයි ඇය මෙසේ රංගනයෙන් දායක වෙලා තියෙන්නේ. කොහොම වුණත් ඒ නාට්‍යයේ මේ වන විට කොටස් 13ක් අවසන් කරලා තියෙනවා කියලත් අපිට ආරංචි වුණා.
Shades Of Blue කතා මාලාව රූපගත කරන අවස්ථාවේදී ගත් ඡායාරූප පහතින් පළවෙයි.
