ඉන්දියාවේ තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජයරාම් මහත්මිය මීට ස්වල්ප මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ මාධ්‍ය කියා සිටියා.
නමුත් එම මාධ්‍ය වාර්තා අසත්‍යය බවට අදාළ රෝහල විසින් ප්‍රකාශ කරන බවට ඉන්දියන් මාධ්‍ය පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් මේ වන විටත් ලොව පුරා ව්‍යාප්ත වු ජයලලිතා මහත්මිය ජීවිතක්ෂයට පත්වීම ගැන තවමත් කිසිවෙකුත් නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඇතැම් මාධ්‍යද එම මහත්මිය මියගිය බවට වාර්තා පළ කළා.