Gossip

තමන් මියගිය බවට පැතිරෙන කටකතාවලට ප්‍රවීණ නළු ජයලත් මනෝරත්නයන් දීපු පිළිතුර මෙන්න – Photos

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ජයලත් මනෝරත්න මියගිය බවට කතාබහක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යමින් තිබුණා.
නොසිතූ මොහොතක පැතිරුණු මෙම පුවත නිසා මනෝරත්නයන්ට ආදරය කරන සුවහසක් රසිකයන්ගේ හදවත්වලට ඇතිව තිබුණේ දරාගත නොහැකි දුකක්.
කෙසේ වෙතත් මෙම පුවත ඇත්තක් බවටද ෆේස්බුක් පිටු පලකර තිබීම කණගාටුවට කරුණක්.
මෙම පුවත සමාජගතවීමත් සමග ජයලත් මනෝරත්නයන්ගේ නිල ෆේස්බුක් පිටුවෙන් මේ සියළු කතාවලට පිළිතුරක් ලබාදී තිබුණා.
ඔහු ඉතාමත් සරළව එහි සටහන් කර තිබුණේ ” මම සුවෙන්” යනුවෙන්.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!