තරු හුට පට

Dream Star ජනිත් ඉද්දමල්ගොඩ රිය අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

මෙවර දෙරණ Dream Star තරඟයේ කිරුළ හිමිකරගත් ජනිත් ඉද්දමල්ගොඩ රිය අනතුරකට ලක්වී ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දින (19) අලුයම 1.30ට පමණ මෙම රිය අනතුර සිදුවී ඇති බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

වැල්ලවායේ පැවති සංගීත සන්දර්ශනයකය සහභාගී වී නැවත  බුලත්කොහුපිටිය ප්‍ර දේශයේ පැවති සංගීත සන්දර්ශනයකට සහභගී වීම සඳහා සිය මෝටර් රථයෙන් ගමන් කරමින්  සිටියදී මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

කෙසේ වෙතත්  මෙම අනතුරින් ජනත් ඉද්දමල්ගොඩට කිසිදු අනතුරක් සිදුවී නොමැති අතර සිය  අතර සිය මෝටර් රථයට දැඩි අලාභහානී සිදුවී ඇති බව දැනගන්නට ලැබෙනවා.

එම රිය අනතුරේ ඡායාරූප පහතින් නරඹන්න.

j1 j2 j3 j4 j5 j6

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!