ISIS ත්රස්තවාදීන් කියන්නේ ලෝකයේ මේ වන විට වැඩි දෙනා අතර කතාබහට ලක්වන සංවිධානයක්. ඒ වඩාත්ම දරුණු ත්රස්ථවාදී සංවිධානයක් නිසා.
කොහොම හරි ඔන්න මේ ත්රස්තවාදී සංවිධානයට ලංකාවේ පුද්ගයින් පිරිසක් සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
මේ වන විට ලංකාවේ පුද්ගලයින් 32ක් මේ සංවිධානය තුළ සිටින බවට තොරතුරු වාර්තා වෙන බව අධිකරණ අමාත්යා විජේදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්රකාශ කරන ලදී.
