මේ වන විට අයි.එස්. ත්රස්ථයින්ට ප්රංශය විසින් පහර පිට පහරදෙන බව කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.
කෙසේ වෙතත් පසුගිය දින අයි.එස්. ත්රස්ථයින්ගේ තෙල් ගබඩා කර ඇති ප්ර දේශයටකට ප්රංශය විසින් දැඩි ගුවන් ප්රහාර එල්ල කර ඇති අතර එම ප්රහාර මාලාවේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.
