Gossip

ඔට්ටුවක් පැරදුනු නිසා ජනප්‍රිය ගායක ඉඳුනිල් වයිෆ්ගේ අතින්ම තට්ටයෙක් වුණු හැටි – Photos

ඉඳුනිල් අන්ද්‍රමාන කියන්නේ කණ්ඩායම් සංගීතයත් එක්ක රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වුණු තරුවක්.
පසුගිය දවසක ඔහු සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබුණා.
ඒ මේ දිනවල මුහුණුපොතේ රැල්ලක් වෙලා තියෙන කමෙන්ට් 10,000 ක් ආවොත් කොණ්ඩේ කපනවා කියලා..
ඉඳුනිල් මේ ඔට්ටුව අල්ලලා තිබුණේ රසිකයන් එක්ක.
කොහොම වුණත් ඉඳුනිල් මේ ඔට්ටුව පරාද වුණා කියලා හිතාගෙන කෙණ්ඩය කපන්න තීරණය කරලා.
හැබැයි ඉඳුනිල්ට කොණ්ඩය කපාගන්න සිද්ධ වුණේ වයිෆ්ගේ අතින්.
ඒ ගැන ඡායරූප එක්ක ලස්සන වචන ටිකකුත් ඉඳුනිල් මේ විදිහට ලියලා තිබුණා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!