ඉන්දික තොටවත්ත කියන්නේ මේ වන විට ලංකාවේ නොදන්න කෙනෙක් නැහැ. ඔන්න ඉන්දික තොටවත්ත මේ අවුරුද්දේ වෙන සිද්ධීන් ගැන අනාවැකියක් කියලා. එයා කියලා තියෙනවා ලංකාවේ තුළ අගෝස්තු සැප්තැම්බර් වන විට විශාල ජන කැළඹීමක් ඇති වෙනවා කියලා.
බලන්න ඉන්දික තොටවත්ත කියපු ඒ අනාවැකිය පහතින්.