ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ගමන්ගත් වාහනය අධිවේගී මාර්ගයේදී අනතුරකට ලක්ව ඇති බව වාර්තා වනවා.
අනතුරින් පසු අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි ආරංචි මාර්ග පැවසුවේ.
