අපේ රටේ විතරක් නෙමෙයි. බොහෝ රටවල වගේම ඉන්දියාව මේ වෙද්දී ලොක්ඩවුන් කරලා ඒ කියන්නේ ඇදිරි නිතිය තදින් ක්‍රියාත්මක වෙනවා.
ඉන්දියාවේ ඇඳිරිනීතිය කඩන මිනිස්සුන්ට එරට පොලිසිය සලකන විදිය මේ වෙද්දී මධ්‍යයේ ගොඩක් කතාවට ලක්වෙන මාතෘකාවක් බවට පත් වෙලා. ඇත්තටම එයාලා කරන්නේ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන එක තමයි.
හැබැයි ඒ ගහන විදිය නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ කියලා දකින කෙනෙකුට හිතෙන්න පුළුවන්. ලංකාවේ පොලිසිය ඇඳිරිනීතිය කඩලා පාරේ යන මිනිස්සු එක්ක ඒ ගැන කතා කරලා වැරදි තේරුම් කරලා දෙන විදියයි ඉන්දියාවේ පොලිසිය අමානුෂික විදියට ගහලා වැරදි තේරුම් කරලා දෙන විදියයි දෙකක්.
අපේ ආරක්ෂක අංශ සිටින තැන ගැන අපි සතුටු විය යුතුමයි.
එම වීඩියෝව පහතින්…
