ගිනි නිවීමේ කටයුතු සඳහා භාවිතා කරන ගුවන් යානයක් පුද්ගලයන් 10 දෙනෙකු සමඟ අතුරුදන්ව තිබෙනවා.
Il-76 වර්ගයේ ජෙට් යානය සර්බියාව ආසන්නයේදී මෙලෙස අතුරුදන් ව ඇති අතර, යානය අනතුරට ලක්වන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.
මෙසේ අතුරුදහන් ව ඇත්තේ රුසියාවට අයත් ගුවන් යානයක්.