අයිස් වතුර පිරවු බඳුනක් නෑමේ අභියෝගය හෙවත් Ice Bucket Challenge නැමැති ලොවපුරා ජනප්රිය වැඩසටහනේ සමනිර්මාතෘවරයෙකු ලෙස සැලකෙනකෝරිග්රිෆින්(Corey Griffin) කිමිදුම්ක්රීඩාවේනිරතවසිටියදී ජීවිතක්ෂයටපත්වතිබේ.
ග්රිෆින්ඉහළස්ථානයකසිටජලතටාකයකටපැනීමේදීඔහුගේ හිස ඝන යමක වැදීම නිසා මෙසේ මියගොස් ඇතැයි පැවසේ.සමාජ සේවා ක්රියාකාරිකයෙකු ලෙස නම්දරා සිටි ග්රිෆින් අමෙරිකානු ජාතිකයෙකු වන අතර ඔහුගේ වයස අවුරුදු 27කි.
න්යුරෝන ආබාධයකින් පෙළෙන තම මිතුරෙකු බේරා ගැනීම සඳහා අයිස් බකට් අභියෝගය ඔහු විසින් ආරම්භ කළ අතර මේවනවිටඑම සංකල්පයලොවපුරාජනප්රිය වී තිබේ.
මෙම සංකල්පය යටතේඅභියෝගයභාරගන්නාපුද්ගලයාචාලකන්යුරෝනරෝගයට එරෙහි අරමුදලටඅමෙරිකානුඩොලර්100ක්බැරකළයුතු අතර දැනටමත් මේ සඳහා ලොව නම්දැරූ පුද්ගලයින් රැසක්ම දායකත්වය ලබා දී ඇත.