හොලිවුඩ්

වැඩියෙන්ම ගණන් උස්සන නිළියෝ මෙන්න

‍හොලිවුඩය කියන්නෙ ලෝකයේ සුපිරි නළු නිළියන්ගෙන් පිරුණු ලෝකයක්. ඒවගේම ඔවුන් තමන්ගෙ රැකියාව එහෙම නැත්තම් රඟපෑම වෙනුවෙනුත් අය කරන්නෙත් සුපිරි ගණන් තමයි.

මේ වෙනකොට ලෝකයේ රඟපෑම වෙනුවෙන් වැඩිම මුදලක් අය කරන නිළිය බවට පත්වී සිටින්නේ ජෙනිෆර් ලෝරන්ස්. ඇය පසුගිය වසරේ උපයා ඇති අදායම ලෙස සඳහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලකි.

ජෙනිෆර් 2013 වසරේදී Silver Linings Playbook චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානය දිනාගන්නවා. පසුගිය වසර තුළ ඇය විශාල අදායමක් උපයා තිබෙන්නේ චිත්‍රපටවල රඟපෑමෙන් වගේම නිරූණ ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමෙනුයි. 25 හැවිරිදි ජෙනිෆර් වඩාත් ජනප්‍රියත්වයට පත්වන්නේ Hunger Games චිත්‍රපටියේ රගපෑමෙන් අනතුරුවයි. කොහොම උනත් ෆොර්බ්ස් සඟරාව නිකුත් කළ වාර්තා අනුව ජෙනිෆර් සිටින්නේ ලොව වැඩිම අදායමක් ලබන නළුවා වන රොබර්ට් ඩව්නිට වඩා මිලියන 30ක් පසුපසිනුයි. මේ වාර්තාවේ දෙවන වැඩිම අදායමක් ලබන නිළිය වන්නේ මිලියන 35ක අදායමක් උපයන ස්කාලට් ජෝන්සනුයි. ඒවගේම තුන්වන ස්ථානය වසරකට මිලියන 23ක අදායමක් උපයන මෙලිස්සා මැකාතිට හිමිව තිබෙනවා. පහත දැක්වෙන්නේ ෆොර්බ්ස් සඟරාව මගින් නිකුත් කළ වාර්තා අනුව ලොව වැඩිම අදායමක් උපයන නිළියන් දස දෙනා සහ ඔවුන් උපයන ආදායමවෙයි.

1. ජෙනිෆර් ලෝරන්ස් $52m

jlo

2. ස්කාලර්ට් ජොන්සන් $35m

2

3. මෙලිස්සා මැකාති $23m

3

4. බින්බින් ෆෑන්  $21m

5

5. ජෙනිෆර් ඇනිස්ටන් $16m

5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!