තරු හුට පට

පාර්ලිමේන්තුවේ ලාබාලතම මන්ත්‍රීවරිය මෙන්න – වයස අවුරුදු 27යි

parliment

මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ලාබාලම මන්ත‍්‍රීවරිය වන්නේ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියයි.

8 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක ලෙස හිරුණිකා මහත්මිය අද(01) දිවුරුම් දීමට සූදානම් වන අතර ඇයගේ වයස මේ වන විට 27ක් වෙයි.

ලාබාල වුවත් පාර්ලිමේන්තුව තුළ හැසිරිය යුතු ආකාරය ගැන දැනගත යුතු බවත්,  පාර්ලිමේන්තුව තුළ කතා බහ කරන ආකාරය ගැන දැනගත යුතු බවත් ඇය පවසයි.

පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකෙන පරිදි එහිදී හැසිරිය යුතු බවත්, පාර්ලිමේන්තුවට නවකයින් විශාල පිරිසක් පැමිණ ඇති බැවින් ජ්‍යේෂ්ඨයින් නවකයින්ට ආදර්ශමත් වන අයුරින් හැසිරිය යුතු බවත් ඇය සඳහන් කරයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!