තවමත් හැමෝගෙම හිත්වල තියෙන්නේ පසුගියදා සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල මතකය.
කවුරුත් මේ ගැන කතා වෙනවා.
හැමෝම වගේ කියන්නනේ අන්තවාදය නැතිකරන්න ඕනේ කියලයි.
මේ අන්තවාදය ගැනත් ආගමික සංහිදියාව ගැනත් ආචාර්ය පූජ්‍ය හිඳගල ඤාණාධාර ස්වාමීන් වහන්සේ මේ විදිහට අපූරු පැහැදිලි කිරීමක් සිදුකළා.
වීඩියෝව පහතින්…
