හිමායා බණ්ඩාර කියන්නේ දැන් කවුරුත් ආදරය කරන ජනප්‍රිය චරිතයක්.
ඒ මේදිනවල විකාශය වන දෙවෙනි ඉනිමේ ටෙලි නාට්‍යයේ සොනාලි ටීචර්ගේ භූමිකාවට පණ පොවන නිසායි.
කොහොමවුනත් කොච්චර ජනප්‍රිය වුනත් හිමායා කියන්නේ නිහතමානි චරිතයක් කියලා ගොඩක් අය කියනවා.
ඉතින් ඇය ඇගේ මුහුණු පොතට එක්කරපු සටහනක් හා ඡායාරූපයක් නිසා නැවත මේ ගැන කතාබහක් ඇතිවෙලා තියෙනවා.
මේ එම සටහන හා ඡායාරූපයයි.
