කොරෝනා වෛරසය නිසා රටටම ඇඳිරි නීතිය පනවලා තියෙද්දි කුසගින්නේ හිටපු සතුන් ගැන මතක් වුණු සැබෑ මිනිසුන් පිරිසක් ගැන අපිට අහන්න ලැබුණා.
හැටන් නගරයේ කුසගින්නේ සැරිසරන සුනඛයන්ට ආහාර සහ පානීය ජලය ලබාදෙන්න හැටන් පොලිසිය සහ ප්රදේශවාසීන් කටයුතු කරලා තිබුුණා.
එහි ඡායාරූප පහතින්…
