හර්ෂණ බෙත්මගේ හා වොල්ගා කල්පනී කියන්නේ කොයි කවුරුත් ආදරේ කරන යුවළක්.
ඉතින් ඔවුන් ගැන පසුගිය දවස්වල පැතුරුණු ආරංචිය නම් එතරම් සුභ එකක් නෙමෙයි.
ඒ තමයි මොවුන් දෙදෙනාම ඩෙංගු රෝගය වැළඳී රෝහල් ගත කරා කියලා පැතුරුණු ආරංචිය.
මේ ගැන ඇත්තම දැනගන්න අපි හර්ෂණ බෙත්මගේව දුරකතනයෙන් සම්බන්ධ කර ගත්තා.
හර්ෂණ කිව්වේ ඩෙංගු රෝගය වැළඳී රෝහල්ගත්ව සිටි බවත් මේවන විට දෙදෙනාම සුවය ලබමින් නිවසේ සිටින බවත්ය.
ඉතින් කොහොම වුනත් වෙබ් ගොසිප් අපිත් මේ දෙපළටම ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා.
