තරු හුට පට

Gu jun Pyo දැන් The Heirs එකේ

දෙරණ නාලිකාවෙන්  විකාශය වන  Boys Over Flower හී  Gu jun Pyo හෙවත්  Lee Min Hoo  රඟන අලූත්ම ටෙලි නාට්‍යය පසුගිය  දා සිට සෑම සතියේ දිනකම රාතී‍්‍ර 8.30 විකාශය කිරීම ආරම්භ කර තිබේ.

 

 

ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යක් වන Boys Over Flower අවසන් වීමත් සමඟ එම වේලාවටම ටී.වී දෙරණින් The Heirs නමින් තවත් කොරියානු ටෙලි නාට්‍යයක් මෙලෙස විකාශය වෙයි .

 
The Heirs  2013 වසරේ විකාශනය වූ ජනප‍්‍රියතම කතාමාලාව වන අතර රටවල් 13ක විකාශනය වී ඉහළ  මිලකට අලෙවි වූ ටෙලි නාට්‍යයක් වෙයි.
එසේම මෙය චීනයේ වෙබ් පිටුවල බිලියනයකට අධික පේ‍්‍රක්ෂක සංඛාවක් නැරඹූ එකම නාට්‍ය වේ ලෙසද හැඳින්විට හැකිය.

 

මෙම ටෙලි නාට්‍යය ආසියානු සිනමා උළෙලෙහි විශාල සම්මාන රැසකට හිමිකම් කියනු ලැබේ.

 
අප කවුරුත් හොඳින් හඳුනන  තරුණ පරපුරේ සිහින කුමරා වන Lee Min Hoo (Gu jun Pyo)  හා සුරූපී  Park Shin hye ( Chan Ean Sang)   ප‍්‍රධාන චරිතයට පණ පොවයි. මෙහි කථා පුවත ඉතා පොහොසත් පාසල් සිසුන් පිරිසක් වටා ගෙතී පවතී.

 

8

 

11 1 2 3 4 5 6   9 10

2 Comments

2 Comments

  1. click here

    December 18, 2014 at 2:37 am

    I loved your article post.Really thank you! Keep writing.

  2. fishinglovers.net

    December 18, 2014 at 1:37 pm

    Say, you got a nice article post.Thanks Again. Much obliged.

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!