දෙරණ නාලිකාවෙන් විකාශය වන Boys Over Flower හී Gu jun Pyo හෙවත් Lee Min Hoo රඟන අලූත්ම ටෙලි නාට්‍යය පසුගිය දා සිට සෑම සතියේ දිනකම රාතී‍්‍ර 8.30 විකාශය කිරීම ආරම්භ කර තිබේ.
ජනපි‍්‍රයතම ටෙලි නාට්‍යක් වන Boys Over Flower අවසන් වීමත් සමඟ එම වේලාවටම ටී.වී දෙරණින් The Heirs නමින් තවත් කොරියානු ටෙලි නාට්‍යයක් මෙලෙස විකාශය වෙයි .
The Heirs 2013 වසරේ විකාශනය වූ ජනප්‍රියතම කතාමාලාව වන අතර රටවල් 13ක විකාශනය වී ඉහළ මිලකට අලෙවි වූ ටෙලි නාට්‍යයක් වෙයි.
එසේම මෙය චීනයේ වෙබ් පිටුවල බිලියනයකට අධික පේ්රක්ෂක සංඛාවක් නැරඹූ එකම නාට්‍ය වේ ලෙසද හැඳින්විට හැකිය.
මෙම ටෙලි නාට්‍යය ආසියානු සිනමා උළෙලෙහි විශාල සම්මාන රැසකට හිමිකම් කියනු ලැබේ.
අප කවුරුත් හොඳින් හඳුනන තරුණ පරපුරේ සිහින කුමරා වන Lee Min Hoo (Gu jun Pyo) හා සුරූපී Park Shin hye ( Chan Ean Sang) ප්‍රධාන චරිතයට පණ පොවයි. මෙහි කථා පුවත ඉතා පොහොසත් පාසල් සිසුන් පිරිසක් වටා ගෙතී පවතී.










click here
December 18, 2014 at 2:37 am
I loved your article post.Really thank you! Keep writing.
fishinglovers.net
December 18, 2014 at 1:37 pm
Say, you got a nice article post.Thanks Again. Much obliged.