ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අයෝමා රාජපක්ෂගේ 40 වැනි විවාහ සංවත්සරය අදට යෙදී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අපූරු ට්විටර් සටහනක් තබා තිබුණා.
” වසර 40 මුළුල්ලේ ආදරණීය බිරිඳක්, මවක් යෙහෙළියක් ලෙස මාගේ සෙවනැල්ල වූ ඔබ නිතැතින්ම මා දිවියේ ලද ආශිර්වාදයකි.”
