සංගීතයේ තාලයට පියයුරු නැටවූ කාන්තාවක් අන්තර්ජාලය කැළඹූ ආකාරය මීට පෙර අප ඔබට වාර්තා කළා. ඉතින් ඇයගේ සහයට දැන් පිරිමි පුද්ගලයෙකුත් ඇවිල්ලා.
සාරා ඇයගේ පෙම්වතා වන ටෙරී කෲස් සමගින් තමයි මෙවර පියයුරු නැටවීම සිදු කරනු ලබන්නේ. සාරා සහ ටෙරී යන දෙදෙනාම මෙලෙස පියයුරු නැටවීම සිදු කරනු ලබන්නේ පියයුරු පිලිකා සම්බන්ධයෙන් සමාජය දැනුවත් කිරීම පිණිස බවයි විදේශ වාර්තා නම් පෙන්වා දෙන්නේ.