ලංකාවේ කලා ක්ෂේත්රයේ ජනාප්රිය යුවලක් වුණු ගයන් චතුරිකා ආදරණිය කැදැල්ලට පසුගිය දවසක පුංචි සුරංගනාවියත් එකතු වුණා.
ඉතින් ඔන්න ටික කාලයකට පස්සේ ගයාන් නැවත වතාවක් තමන්ගේ පුංචි දුවගේ ඡායාරූප කිහිපයක් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබ්බා.
එම ඡායාරූප කිහිපය පහතින්…
