හුනුපිටිය ගංගාරාම විහාරයේ වාර්ෂික නවම් මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර පසුගියදා විදී සංචාර කරන ලදී.
මේ පිංකමට අගමැති තුමාට වගේම හිටපු ජනාධිපති තුමාටත් ආරාධනා කරලා තිබුණා.
ඒ වෙලාවේ ගංගාරාම පොඩි හාමුදුරුවෝ මේ අගමැතිවරයාගෙයි හිටපු ජනාධිපතිවරයාගෙයි මූණටම යම් කිසි ප්රකාශයක් කළා.
එම ප්රකාශය පහතින් බලන්නකෝ.
