Gossip

ගංවතුරෙන් උතුරා ආ මනුෂ්‍යත්වය

අද දින කළුතර දකුණ වැලිකන්ද විහාරයට වියළි ආහාර බෙදා දීම හා වෛද්‍ය කඳවුරක් පැවැත්වීමේ අරමුණින් ගිය පිරිසකට එම විහාරයේ විහාරාධිපති හා අවට ගම්වාසීන්එම පිරිසට ඉතා හොඳ සහයෝගයක් ලබාදී තිබෙනවා.

විශේෂත්වයක් වනුයේ එම ආධාර රැගෙන ගිය පිරිස මුස්ලිම් ජාතිකයින් වීමයි.

එයිනුත් ඉස්තරම් වූයේ ඔවුන්ගේ සලාතය ඉටු කරන වේලාව ලඟා වූ මොහොතේ එය විහාරය තුළ ඉටු කිරීමට එම පිරිස ඉඩ සලසා දීමයි.

රටට අවශ්‍ය සැබෑ සංහිඳියා නොවේද?

මෙය 18767437_1711938882438656_8819725165217896134_n 18839126_1711939012438643_1935044089946476687_n 18882301_1711938915771986_855915794901267951_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!