Gossip

ලෝකෙම දන්න චොකලට් වර්ගයක පණුවෝ ඉන්න හැටි

හැමෝම කන්න ආස කරන චොකලට් එකක පණුවෝ ඉන්නවා දැක්කොත් ඔබට මොකක් හිතෙයිද?

Ferrero Rocher තමයි මේ චොකලට් එක. ගොඩක් රටවල්වල වගේම අපේ රටේ කට්ටියත් මේ චොකලට් එක කන්න ආසයි.

අමෙරිකාවේ කාන්තාවක් මේ චොකලට් වර්ගය අරගෙන තියෙනවා. ඒ ගත්ත චොකලට් සහිත පෙට්ටියේ හැම චොකලට් එකකම පණුවෝ ඉන්න ආකාරය ගැන ඇය වීඩියෝවක් එක් කර තිබෙනවා.

මේ එම වීඩියෝවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!