ලෝකයේ ජනප්රියතම සමාජ ජාල වෙබ් අඩවිය වන ෆේස්බුක් වෙබ් අඩවිය ඔවුන්ගේ නාමයේ අකුරුවල හැඩය මදක් වෙනස්කොට තිබෙනවා. මීට දින කිහිපයකට පමණ පෙර මෙම වෙනස සිදුකොට ඇත.
වසර දහයකට පසු මේ ආකාරයෙන් සිය සමාගමේ සන්නාම ලාංජනය වෙනස් කළ ප්රථම අවස්ථාව මෙය වන අතර එමගින් මුලින් පැවති Facebook නමෙහි a අකුර වෙනුවට වෙනත් a අකුරක් ආදේශ කර ඇති බව පෙන්නුම් කරයි.