Gossip

ෆේස්බුක් වැරදි වලට දඬුවම් දෙන්න සුදානම්!

ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ සිදුවන වන අපරාධ සම්බන්ධයෙන් දඬුවම් පැමිණවිය හැකි නීති සකස් කිරීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය මේ   වන විට අධ්‍යයනයක නිරත වෙමින් තිබේ.

නීති කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයට කරුණු පෙන්වා දී ඇති බව පැවසෙයි.

සමාජ ජාල වෙබ් අඩවි මගින් කීර්ති නාමයට හානි කිරීම සිදුවන අතර ඇතැම් තර්ජන කිරීම් සියදිවි නසා ගැනීම් දක්වා පැතිර ගොස් ඇති බව  නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශයට පෙන්වා දී ඇත.

එවැනි පැමිණිලි 2000කට වැඩි ප්‍රමාණයක් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අධිකරණ අමාත්‍ය විජේදාස රජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ෆේස්බුක් සඳහාද නව නීති හඳුන්වාදෙන බවයි.

 

fb

2 Comments

2 Comments

  1. MRR

    October 22, 2015 at 3:25 am

    එක හොදයි, නැත්නම් පාරේ එකෙක් පඩ්යක් ඇරියත්, තව එකෙක් එක රෙකොඩ් කර්ලා උප්ලෝඩ් කරලා, කීර්තී නාමයන් විනාශ කරාවී.. සමාජයක විනය හාදන්න නීතී ගෙන්න ඔන.

  2. Nadeesha Dilshani

    October 22, 2015 at 4:47 am

    complain karanne kohomada?

Leave a Reply

Cancel reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!