Selfie දණ්ඩ එහෙම නැතිනම් Selfie Stick එක මේ වන විට මිනිස්සුන්ට අත්‍යාවශ්‍යම කාරණයක් වෙලා ඉවරයි.
කොහොම හරි ඔන්න ලංකාවේ සංචාරය කළ විදේශිකයෙකුට මේ Selfieයක් නිසා ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වෙලා.
විදේශිකයින් ලංකාවට පැමිණි පසු ලංකාවේ සුන්දරත්වය නරඹන්න අමතක කරන්නේ නෑ. ඒ අතරින් ලංකාවේ සිටින අලි ඇතුන් කෙරෙහි වැඩි අවදානයක් ඔවුන් විසින් යොමු කරනවානේ.
ඒ වගේ පසුගිය දිනක විදේශ සංචාරකයෙකු විසින් වන අලියෙකු සමඟ selfie ඡායාරූපයක් ලබා ගැනීමට උත්සහ කරන අවස්ථාවේදී තමයි මේ සිද්ධිය අකරතැබ්බය වෙලා තියෙන්නේ.
කොහොම හරි ඔන්න බලන්නකෝ ඒ විදේශිකයාට වෙලා තියෙන සිද්ධිය මොකක්ද කියලා.
