අයහපත් කාළගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මාතර දක්වා පිටත් ගොස් තිබෙනවා.
මාතර ජනතාවට සහන සැලසීමට යාම සඳහා සුපිරි වෙළඳසලක් වෙත අද උදෑසන ගොඩවැදුනු දුමින්ද දිසානායක මහතා එහි බඩු රාක්ක රැසක් හිස් කරමින් විශාල බඩුබාහිරාදිය තොගයක්ද මිලදී ගෙන තිබෙනවා.
