දුලීකා මාරපන.
ඇය කවුරුත් ආදර කරන, රංගනයෙන් සුපිරි දක්ෂතා දක්වන සොඳුරු කලාකාරීම ආදරණීය චරිතයක්.
එම සුපිරි රංගනය නිසා අවස්ථා ගණනාවකදීම දුලීකා සම්මානයෙන් පිදුම් ලැබුවා.
දුලීකා ගැන අපි කතාකරන්න හිතුවේ ඇය මුහුණුපොතට දැම්ම ඡායාරූප කිහිපයක් නිසයි.
ඇය හිසමුඩු කළ ඡායාරූප කිහිපයක් සිය මුහුණුපොතට එක්කර තිබුණා.
එලෙස හිස මුඩු කර තිබුණේ සුපර්නා නමැති චිත්රපටයක ඇගේ චරිතය සඳහා බවයි ඇය අප සමඟ පැවසුවේ.
එම ඡායාරූප පහතින්..
