ලෝකයේ වැඩි දෙනා මේ වන විට කතා බහ කරන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගැනයි.
ඒ කියනක්නේ ඔහු බලයට පත් වුණාට පස්සේ නොයෙකුත් විදිය් දැඩි තීන්දු තීරණ රැසක් ගත්තානේ.
මේ කියන්න යන්නේ ඒ ගත්තු තීන්දු තීරණ ගැනනම් නෙවෙයි. මේ කියන්න යන්නේ ට්‍රම්ප් නිරුවත් වුණු සිද්ධියක් ගැනයි.
හිතාගන්නවත් බැහැ නේද ට්‍රම්ප් නිරුවත් වුණා කිව්වාම. මෙයා මේ ප්‍රසිද්ධියේම නිව්යෝර්ක් නගරයේදී තමයි නිරුවත් වෙලා තියෙන්නේ.
හැබැයි ඉතින් ඔන්න සැබෑ ජීවිතියේදී සත්‍යය ලෙසම නෙවෙයි මෙහෙම නිරුවත් වෙලා තියෙන්නේ. ඔහුව නිරුවත් කරලා කියලා කිව්වොත් නිවැරදී.
පසුගිය කාලයේ අමෙරිකාවේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු වලදී තමයි මෙහෙම ට්‍රම්ප්ව නිරුවත් කරලා තියෙන්නේ.
ඒ ට්‍රම්ප් විදියටම කිසිම වෙනසක් නැති වෙන්න පිලිරුවක් නිර්මාණය කරලා. හැබැයි ඉතින් කොස්සකට තියෙන්නේ. මේ පිලිරුවේ ඇඳුම් අන්දලා නම් නෑ. කොහොම හරි මේ වන විටත් ඒක නිව්යෝක් නගරයේ තියෙනවා කියලා තමයි තතු දත් ආරංචි මාර්ග පවසන්නේ.
එම වීඩියෝව පහතින් බලන්න.