පාර්ලිමේන්තු මැති ඇමැතිවරු සහභාගී වීමෙන් පවත්වන ලබන “දියවන්නාවට අවුරුදු“ උත්සවය මෙවරත් Citrus හෝටල් පරීශ්‍රවයේදී පසුගිය දා පැවැත්වුණි. මෙහිදී විශේෂ සිදුවීම් කිහිපයක්ම සිදුවිය.
සූප්පුවෙන් කිරිබොන්න ගිය මැති ඇමතිවරු සියලු දෙනා කිරි බොනවා කෙසේ වෙතත් සූප්පු ටික නම් හපලා කියලයි ආරංචිය.
“දියවන්නාවට අවුරුදු“ උත්සවට අප්‍රේල් 14 වන දින සවස 5.00 ට TV දෙරණින් නැරඹීය හැකිය.
එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න
