පසුගිය දින කිහිපයේ සමාජ ජාලයන් උණූසුම් කළ පුවත වුයේ සේයා දෙව්මි නමැති තරුණියක ෆෙස්බුක් හරහා හඳුනා ගත් පෙම්වතෙකු නිසා සියදිවි හානිකරගත් පුවතයි
මේ වනවිට වාර්තා වන්නේ එම පුවත කිසියම් අයෙකුගේ පුද්ගලික උවමනාවකට ගොතා ප්රචාරය කරන ලද්දක් බව හා එහි සඳහන් ආකාරයේ මරණයක් සිදුව නැති බවයි.
මෙම තරුණිය පිළිබදව කිසිදු විස්තරයක් වාර්තා වි නොමෑති අතර ඡායාරුප කිහිපයක් පමණක් සමාජ ජාල තුල පෑතිර ගියා.
එම ඡායාරූපවල තරුණිය මියගොස් මිනී පෙට්ටියක වැතිර සිටින ආකාරය සහ මළ ගෙදරක ඡායාරූප දක්වා තිබුණ.
අතර එම ඡායාරුප සියල්ල නිර්මාණය කළ ඡායාරුප බවට මෙවන විට තහවුරු වී හමාරයි.
