තරු හුට පට

යසාරා විවාහ වෙයි – “මම ඉවරයි“ යනුවෙන් සැමියාගෙන් පණිවිඩයක්(ඡායාරූප)

යසාරා අබේනායකගේ විවාහ උත්සවය අද කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී පැවැත්වුණා. රග්බි ක්‍රීඩක ෆසීල් මරීජා සමග අතිනත ගත්තා.

කොහොම වුණත් “මම ඉවරයි”  යනුවෙන් රග්බි ක්‍රීඩක ෆසීල් මරීජා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ඒ යසාරා අබේනායක සමග විවාහවූ ඡායාරූපයක් ද සමගයි.

ඔවුන්ගේ විවාහ උත්සවය පෙරේදා(02) කොළඹ දී පැවැත්වුණා.

ෆසීල් මරීජාගේ ට්විටර් පණිවිඩය පහතින් දැක්වෙනවා.

y1 y2 y3 y4 y5 y6 y7 y8 y9 y10 y11 y12 y13

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!