තරු හුට පට

ආදරයේ වේදනාවෙන් නදීෂාගේ හිටපු පෙම්වතා බුකියේ තැබූ සටහන

nadeesha-cover

නදීෂා හේමමාලි කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක්. පසුගිය කාලේ සිල් බිදගත්ත සිංදුවක් නිසා නදීෂා කරළියට ආවා.

ඒ වගේම ආදර කතාවක් නිසාත් අන්තර්ජාලය පුරාම නදීෂා ගැන විවිධ කතා අහන්න දකින්න ලැබුණා.

ගායන ශිල්පී රසංගද සිල්වා සමග ආදරයෙන් බැදුනු නදීෂා ඒ ආදර කතාවට තිත තිබ්බා කියලත් අහන්න ලැබුණා.

කොහොම වුණත් මේ ආදරයේ වෙන්වීමේ දුක රසංග සිල්වා එයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් කරලා තිබුණේ මේ විදිහට.
nadeesha-1 nadeesha-2 nadeesha-3 nadeesha-4

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!