දෙරණ නාලිකාව විසින් සංවිධානය කරන ලද “දැලි පිහියෙන් කිරි කෑම2“ වැඩසටහනට පැමිණි ප්රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කළ කතාව.
දෙරණ නාලිකාව විසින් සංවිධානය කරන ලද “දැලි පිහියෙන් කිරි කෑම2“ වැඩසටහනට පැමිණි ප්රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා කළ කතාව.
ශාන්ත
April 5, 2016 at 11:03 am
මේ පොල් ගහන්නෙ කාටවත් වින්නැහි කරන්න නෙමෙයි. මව්බිමෙ තියන සියළුම දොස් නැතිවෙන්න කියල. ඔයා පොල්ගහන්නෙ කෙනෙකුට වින්නැහි කරන්නද? ඔයා හොඳ මිනිහෙක්ද?
Shantha
May 6, 2016 at 12:56 pm
සුද්දා ඇපල් ගහන්න තරම් මෝඩ වැඩ කරන්නෙ නැ. ඒ වගේම ඔබ් වගේ මරි මෝඩකතා කියන්නෙත් නැ. ළංකාවෙ අපි අපිගැන දන්නවට වැඩිය සුද්දො අපිගැන තියන දැනීම ගොඩාක්ම වැඩියි.