Gossip

යුරේනිගේ විවාහයේ ඇත්ත හෙළිවෙයි (වීඩියෝ)

cover82

ජනප‍්‍රිය නිරැපන ශිල්පිණියක් වන යුරේනි නොෂිකා සම්බන්ධයෙන් ඉකුත් දින කිහිපයේ අන්තර්ජාලය පුරා වැඩි වශයෙන් කතාබහකට ලක් වුණා.

ඒ ඇය විවාහ වුවා යැයි කියැවෙන ඡුායාරූප පෙළක් ෆෙස්බුක් ගිණුමක් මගින් අන්තර්ජාලයට එක් වීමත් සමගයි. අදාළ ඡුායාරූප මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වී තිබෙනවා.

මෙම ඡුායාරූප පෙළේ සත්‍ය මේ වන විට අණාවරණය වී තිබෙනවා. යුරේනි නවතම ගීතයක් සඳහා දායක වී ඇති අතර මෙම ඡුායාරූප එම ගීතයේ වීඩියෝ පටය රූගත කිරීමකදී ගත් ඡුායාරූප පෙළක් බවත් අණාවරණය වී ඇත.මෙය ගීතය මාකට් කිරීම සදහා ගත් උපක්ක‍්‍රමයක් බවට අනාවරණය වේ

මෙම ගීතය ජනප‍්‍රිය ගායන ශිල්පි චාමර වීරසිංහ විසින් ගායනා කරනු ලබන්නකි.මෙය ‘‘ මේ සුබ පැතුම්’’ යනුවෙන් නම් කර ඇත.

අදාළ වීඩියෝ පටය පහතින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!