Gossip

ඉන්දීය සුපිරි නළු සුශාන්ත් සිං දිවිනසා ගැනීම ගැන නිළි දීපිකා පදුකෝන්ගෙන් ප‍්‍රශ්න කරයි

සුශාන්ත් සිං නමැති නළුවා සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන ප‍්‍රකට බොලිවුඞ් නිළි දීපිකා පධුකෝගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා කැඳවා ඇතැයි ඉන්දීය පොලිසිය පවසයි. මුම්බායිහි මහල් නිවසක මියගොස් සිටි සුශාන්ත් සිං දිවි නසා ගැනීමේ සිද්ධියට මත්ද්‍රව්‍ය ඡුාවාරමක් සම්බන්ධ බව සැක පහල වී ඇත. මෙම සිදුවීමට අදාළ රියා චක‍්‍රබෝති නමැති නිළිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් එම නිළියට සුසාන්ත් සිංගේ මුදල් සොරාගත් බවටද චෝදනා එල්ල වී ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!